මිනිස් සිරුරේ උෂ්ණත්වයෙන් Wearable Devices Charge කළ හැකි තාක්ෂණයක්

Saturday, 20 March 2021 - 15:15



රැයක් දවාලක් නැතිව දුවන මේ busy life එකට තාක්ෂණය දැන් නැතුවම බැරිවෙලා. දිනෙන් දින වෙනස් වන ලෝකයේ අලුත් වන තාක්ෂණය ගැන නිරන්තරයෙන් හොයලා බලන්න ලොකු කුඩා කවුරුත් පුරුදුවෙලා ඉන්නවා. ඉතින් මේ කියන්න යන්නේ අද ගොඩක් දෙනෙකුගේ වැඩකටයුතු පහසු කරන්න පර්යේෂකයන් පිරිසක් විසින් සොයාගෙන තිබෙන තවත් නව තාක්ෂණයක් ගැනයි.

Thermoelectric generator එකක් භාවිතා කරලා අපේ සිරුරේ උෂ්ණත්වය, බැටරි charge කළ හැකි විද්‍යුත් ශක්තියක් බවට පරිවර්තනය කළ හැකි බවට කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් මෙලෙස සොයාගෙන තිබෙනවා.

එය bracelet එකක් හෝ ring එකක් එහෙමත් නැත්නම් මුදුවක් ආකාරයට පැලැඳිය හැකි බවයි ඔවුන් පවසන්නේ. සාමාන්‍යයෙන් මෙම තාක්ෂණය ඔස්සේ ගොඩක් දෙනෙක් පළඳින electronic wearable devices, ඒ කියන්නේ Smart watch, fitnes tracker වල බැටරි charge කර ගැනීමට හැකියාව ලැබෙනවා.

ඔවුන් විශ්වාස කරන්නේ, මිනිස් සිරුරේ සෑම වර්ග සෙන්ටිමීටරයකින්ම Volt 1 ක ශක්තියක් නිපදවීමට මෙම thermoelectric generator එකට හැකියාව ඇති බවයි.

එමෙන්ම මෙම පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මෙම නිර්මාණයේ සම්පූර්ණ කළ පසු වසර 5ක් හෝ 10 ක් තුළ උපාංගය වෙළඳපොලට නිකුත් කළ හැකි බවයි.

95


අඟහරු මත යානයක් ගොඩබැà·...
Monday, 17 May 2021 - 11:55

අඟහරු ග්‍රහයා මත යානයà...Read More

දිර්හම් මිලියන 12à¶š Abu Dhabi Big Ticket à¶...
Thursday, 06 May 2021 - 09:39

Abu Dhabi Big Ticket ලොතරැයි à¶§à·’à¶šà¶§à·Š à¶´à¶­à·š à...Read More

ලොවක් හිනැස්සූ “සිනහ...
Monday, 03 May 2021 - 10:41

ස්පාඤ්ඤ ජාතික විකට නළà...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?